පත් ඉරු23පරිමාණයසෙන්ටිමීටර් 45.2 × 5.7පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෘ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තව ද අප බුදුං බන්‍දු සමාගමයෙහිදී ලද නිග්‍රොධාරාම පූජා කථා නම් කවර යත්෴ ත්‍රිභුවන චූඩාමාණික්‍යා වු මාගේ බුදුරජානන්‍වහන්‍ෂ් මෙසේ ඒ රජගහ නුවර වේළුවන නම් ආරාමයෙහි ලෝවැඩ සාදා වසන කල සුද්‍ධෝදන රජජුරුවෝ මාගේ පුතනුවෝ සිද්‍ධාත්‍ර්‍ථ කුමාරයෝ ලොවුතුරා බුදු…