පත් ඉරු
78
පරිමාණය
සෙන්ටිමීටර් 44.5 × 5.3
පත් ඉරු අංකනය
‘ක’ සිට ‘ඞො’ දක්වා
කම්බ
නැත.
වැඩිදුර විස්තරය
නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධංතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජවිලොචනං බාලාවතාරං භාසිසසං
බාලානං බු`ධිවු`ධියා෴ යන මෙ ග්‍රන්‍ථ ප්‍රමුඛ බාලාවතරණ නම් වූ ප්‍රකරණයා ගෙ ලොකගෙගා බුද්‍ධා යනාදී පදසි`ධි
ක්‍රමය බුද්‍ධසාසනාභිව්‍ර`ධි වර්‍ධනයෙහි තතපරසර්‍ද්‍ධා බු`ධි සමපනනශෙස ශාසත්‍රාභිලාසී ලක්‍යාන ජනයන්ට නිරායාසයෙන්
දැනගනනා පිනිස සවදෙස දෙසානතර ප්‍රසිද්‍ධ සීලාචාර ගුණගණඟ සඟත ඡන්‍දස් නිඝණඩු ව්‍යාකරණ ධමර්‍ම…