Skip to content Skip to footer

මහා සතිපට්ඨාන සූත්‍ර සන්නය Maha Sathipattana Suthra Sannaya

පත් ඉරු57පරිමාණයසෙන්ටිමීටර් 55 × 5.5පත් ඉරු අංකනය‘ග’ සිට ‘ඝෟ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ ආයුසමත්වූ මහාකාශ්‍යප සථවිරයන්වහන්ස මා විසින් මෙ මහාසතිපට්ඨාන සූතත්‍රානත ධර්‍මමදෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද,, මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදී,, නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං,, …

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com