Skip to content Skip to footer

රට්ඨපාල සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) Rattapala Suthra Sannaya (Incomplete)

පත් ඉරු27පරිමාණයසෙන්ටිමීටර් 41 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, ආයුස්මත්‍වූ මහාකාස්‍යප සථවිරයන්‍වහන්ස මා විසින් මෙ රට්ඨපාල සූත්‍රානත ධමර්‍මදෙසනාව෴ එවං සුතං෴ මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ළද මෙසේ ම අසන ලදී,, නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ශ්‍රැතිය,, එවං,, මෙසෙ මැ යි,, එකං,, සමයං,, ගබර්‍භාවක්‍රානති…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com