Skip to content Skip to footer

සද්ධර්මරත්නාකරය Saddharmarathnakaraya

පත් ඉරු325පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘පෲ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴෴ මහාකාරුනිකං නාථං ධමමංතෙන සුදේසිතං නත්‍වා අරියසංඝං`ච දක්‍ඛිණෙය්‍යං නිරනතරං෴ යන මෙ ගාථාව සවර්‍ග සමසතපාතාල සංඛාත භුවනත්‍රයවාසීන්ට අභිමථාත්‍ර්‍ථ සි`ධියෙහි තත්පරවු රතනත්‍රය සරණ පරායන සත්පුර්‍ෂ ජනයන්ට වැඩ පිනිස කරුණා පූර්‍වඟම වු නිසසරණාද්‍ධ්‍යාසයෙන් ධමර්‍මයක් කියනු කැමති පූර්‍වාචාරීන්‍වහන්සේ විසින් ප්‍රකරණරමභයෙහි෴ පරිචෙඡදානත…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com