පත් ඉරු78පරිමාණයසෙන්ටිමීටර් 40.7 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞො’ දක්වාකම්බසෙන්ටිමීටර් 42 × 5.9, කම්බවල පිටත කළු, කහ, රතු, වර්ණ භාවිතයෙන් මල් ලියකම් රටා දක්වා ඇත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සබබ පාපසස අකරණං කුසලසස උපසමපදා සචිතත පරියො දපණං එතං බුද්‍ධානු සාසනං෴ යනාදීන් අනේකපප්‍රකාරයෙන් බුදු රජාණන් වහන්සේ වදාල පරිදෙදන් අවවාද අසාගෙණ සිත තබාගෙන…