Skip to content Skip to footer

දළදා පූජාවලිය, පාතනීය වස්තුව, ධර්මානිසංසය, අනාගතවංස දේශනාව Dalada Pujawaliya,Pathaniya Wasthuwa,Darmanisansaya,Anagathawansa Deshanawa

පත් ඉරු62පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝෞ’ තෙක්කම්බසෙන්ටිමීටර් 44 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සවසති නවරත්න ශ්‍රී විරාජිත ලංකාතල රාජජ ධූරන්‍ධර ණවරතන රත රත්නතත්‍රය පරිපාලන සමුර්‍ද්‍ධාභිනික්‍ෂි... මනි මකුට චෞලි මාලාලංක්‍රිත ගුණ ගනාභරණ විභුසිත ත්‍රි සිංහලෛකචඡත්‍ර…

තිරොකුඩ්ඪ සූත්‍රය, විමාන ප්‍රේතිය ගේ වත, පේෂකාර ප්‍රේතිය ගේ වස්තුව (අසම්පූර්ණ යි) Thirikudd Suthra,Wimana Prethiyage Watha,Peshkara Prethiyage Wasthuwa

පත් ඉරු30පරිමාණයසෙන්ටිමීටර් 35.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ තෙක්කම්බසෙන්ටිමීටර් 56.5 × 5.5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තිරොකුඩෙඪසු තිට්ඨනති සන්‍ධිසිංඝාටකෙසු ච ද්‍වාර බාහාසු තිට්ඨනති ආගනත්‍වාන සකං ඝරනති෴ තිරොකුඩෙඪසු පවුරෙන් පිටත්හි ද,, සන්‍ධි,, සතර මං සන්‍ධි ග්‍රහ සන්‍ධි භිකති…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025.   labunoruwakanda@gmail.com