Skip to content Skip to footer

ධර්ම කාණ්ඩයක් Dharma Kaandayak

පත් ඉරු137පරිමාණයසෙන්ටිමීටර් 41.2 × 6.1පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤෘ’ තෙක්කම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ චන්‍දනං නගරංවාපි උපඵලං අථ වසසිඛි එතෙසං ගන්‍ධජාතානං සීලගන්‍ධො අනුතතරො෴ මෙසෙ වදාරා එසෙ හෙයින් සීලයෙහි විපාක උතුමැ යි වදාල සේක෴ අන්‍ය වු දසවිධ පුන්‍ය ක්‍රියාවෙන් දානසෙත්‍ර විසෙසයෙන් විපාක මහත් වනෙන් ය එසේ හෙයින් ඉන්‍දක අංකුර දෙදෙනා ගෙන් ම දනුව…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com