Skip to content Skip to footer

විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු එකතුවක් Vivida Puskola Pothwalin Shesha U Pathiru Ekathuwak

පත් ඉරු175පරිමාණයසෙන්ටිමීටර් 39.1 × 5.5පත් ඉරු අංකනයඅවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, මා විසින් මේ අඟුලිමාල සුත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදී,, එකං සමයන්,, එක් සමයෙක්හී,, භගවා,, සර්‍වඥයනන්‍වහංසේ,, සාවත්‍ථියං,, සැවැත් නුවර සවමීපයෙහි වූ,, ජෙතවනේ... එ සමයෙහි සිව නම් වෛද්‍ය…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com