පත් ඉරු104පරිමාණයපත් ඉරුවල ප්‍රමාණය අවිධිමත් ය.පත් ඉරු අංකනය අවිධිමත් ය.කම්බනැත.වැඩිදුර විස්තරය ... සියළු දෙව් මිනිසුන් ගොඩදක්‍වමි යි කියා දෙදෙනා පන්ෂලට කැදවාගෙන අවුත් කෙඬිකායෙන් බමුනා අත පැන් වත් කොට සිත්කළු උ මේ දරුවන් දන් දුන් විසින් ලොවුතුරා බුදු බවට පැමිනම්ව යි කියා දරුවන් අතගෙණ බමුන අත පිට තබා දන් දුන්හ෴ මෙසේ දරුවන් දන් දුන් වේලේ ...යක…