පත් ඉරු256පරිමාණයපත් ඉරුවල ප්‍රමාණය අවිධිමත් ය.පත් ඉරු අංකනය අවිධිමත් ය.කම්බනැත.වැඩිදුර විස්තරය ... මා කළා වු ප්‍රාත්‍ර්‍ථණා පරිදෙදන් තුනතරා බොධියෙන් එකතරා බොදියකට පැමිණ සසර දුකිං මිදී අමා මහා නිවන්‍දකිණෙණ යි වදාල සේක෴ මෙසෙ ජරා මරණාදීන්ට පර්‍වත සතරක් උපමා කොට මනුෂ්‍යාතමභාවයත් දුලර්‍ලභ ය යි දක්‍වා බුදුං වදාල සේක් නම් අවවාදය නිරනතරයෙන් සිත තබාගෙන දිය බුබුළක් මෙන් ඉතා…