Skip to content Skip to footer

විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු එකතුවක් Vivida Puskola Pothwalin Shesha U Pathiru Ekathuwak

පත් ඉරු259පරිමාණයසෙන්ටිමීටර් 64.5 × 6.4පත් ඉරු අංකනයඅවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස෴ එවම්මෙ සුතං එකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ මෙ එවං සුතං එකං සමයං බගවා භාරානසියන් ඉසිපතනෙ මිගදායෙ විහරති෴ තත්‍රකො භගවා ප`චවගග ියෙ භිකඛු ආමනෙතසි෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනතා පබබජිතෙ නසෙවිතබබා යොචායං කාමෙසු කාමසුකලලිකානු යෝගො හිනො ගම්මො පොථුජජනිකො අනරියො අනත්‍ථ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com