Skip to content Skip to footer

විස්තර සහිත සතිපට්ඨාන සූත්‍රය Wisthra Sahitha Sathipattana Suthraya

පත් ඉරු 77 පරිමාණය සෙන්ටිමීටර් 39.4 × 5.1 පත් ඉරු අංකනය ‘ගෛ’ සිට ‘ජූ’ තෙක් කම්බ නැත. වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවං මේ සුතං,, මේ,, ආයුසමත්‍වූ මහා කාස්‍යප සථවිරයන් වහන්ස මා විසින් මෙ මහා සතිපට්ඨාණ සූතත්‍රානත ධමම දෙසණාව,, එවං සුතං,, මේ අකාරයෙන් අසණ ලද මෙසෙ අසණ ලද මෙසෙ ම අසන ලදී,, නොහොත්,, මේ,, මාගෙ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං... නිවන්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com